Sinhala (Sri Lanka)
Department of Probation and Child Care Services - North Central Province

 

      
The Children and Young Persons Ordinance No 48 of 1952 was enacted and enforced in Sri Lanka.A separate Department, titled the Department of Probation and Child Care Services, was established on 1st October 1956, bringing the probation functions too under its purview.The objectives of the Department as envisaged by the Government are as follows.

  • Limiting the imprisonment of offenders by rehabilitating them using probation strategies with a view to re-integrate them to the society as good citizens.
  • Taking very lenient and Mitigated judicial actions in respect of children and young persons
  • Provision of requisite service to needy children and young persons
  • Offering such children, as far as possible the opportunity to live with their parents and provision of due protection

With the establishment of Provincial Council system in Sri Lanka, some administrative powers were vested with the Provincial Councils. Hence some of the functions of the Department have been assigned to Provincial Commissioners of Probation.

 

Department of Probation and Child Care Services in North Central Province is seekeing donation for the Child Protection Fund. 

Department of Probation and child Care Services - North Cental Province

Home Page

E-mail Print PDF

ශ්‍රී ලංකාව තුළ පරිවාස හා ළමා රක්ෂණ පනත 1956 ඔක්තෝම්බර් 1 වන දින අංක 1952 යටතේ අංක 48 මගින් කෙටුම්පත් කර ප්‍රකාශයට පත් කෙරිණි. මෙයින් ශ්‍රී ලංකාව බලාපොරොත්තු වූයේ පරිවාස හා ළමා රක්ෂණ සේවාව විධිමත් කිරීමටය.අපචාර, නීති  විරෝධි හා සිරගත කර ඇති ළමුන් පරිවාස ගත කර ඔවුන් සමාජයේ යහපත් පුරවැසියන් ලෙසට පත් කිරීම මෙහි මූලික අරමුණ වී තිබිණ.

මේ යටතේ,

සානුකම්පිත හේතූන් මත අධිකරණ තීන්දු ලිහිල් දඩුවම් බවට පරිවර්තනය කිරීම, එමගින් සිය දෙමාපියන් හෝ ළගම ඇති ඥාතීන් සෙවණේ එම ළමුන් ඇති දැඩි කිරීම ද මෙහි එක් පරමාර්ථයකි.

ශ්‍රී ලංකාව තුළ පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක කිරීමත් සමඟ මධ්‍යම රජයට අයත්ව තිබූ යම් බලතල පළාත් සභා වෙත පැවරුණු අතර ඒ යටතේ පළාත් පරිවාස හා ළමා රක්ෂණ සේවා කොමසාරිස්වරුන් හරහා එම වැඩ පිළිවෙල ව්‍යාප්ත කෙරිණි. 

උතුරු මැද පළාත් පරිවාස හා ළමා රක්ෂණ සේවා දෙපාර්තමේන්තුව මේ වන විට ළමා රක්ෂණ අරමුදල සඳහා අරමුදල් සපයා ගැනීමට නිරතුරු අවධානයෙන් සිටී.

උතුරු මැද පළාත් පරිවාස හා ළමා රක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට නිරන්තර උත්සාහයක යෙදෙමින් සිටින්නේ ළමා අයිතිවාසිකම් හරහා ඔවුන්ගේ ආරක්ෂාව සලසා ඒ තුළින් ඔවුන් සමාජයෙන් දුරස්ත වීම, ළමා අපචාර හා මෙහෙකාර සේවය මෙන්ම එම අත්දැකීම් වලට මුහුණ දුන් ළමුන් සොයා ඔවුන් ගවේෂණාත්මක කටයුතු සඳහා යොමු කිරීමයි.

මේ සඳහා ප්‍රජා දැනුවත් කිරීම තුළින් විවිධ සංවිධාන, ආධාරකරුවන්ගේ උපකාර තුළින් ළමා ආරක්ෂාව සැලසීමට සහ ළමුන් යහමගට ගැනීමට පළාත් පරිවාස හා ළමා රක්ෂණ දෙපාර්තමේන්තුව බලාපොරොත්තුවෙන් සිටී.

 
Last Updated on Tuesday, 16 July 2013 22:33
 
November 2014
S M T W T F S
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6
The Government Information centerr
Latest News
Department of Probation and Childcare Services NCP is expected to get donation from national and international doners and wellwhishes for delivering the effective services for innocent children living in NCP


Announcements

Announcements Will publish soon.
 

Vision


Asafe Socity with vature

Mission
Providing a safe,developmentally appropriate environment for children and ensuring the safty of the children by preventing the child abuse and vilonce